20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දකුණේ පරාජය වෙයි..

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකු‍ණු පළාත් සභාවේදී පරාජයට පත්වී තිබේ.

නොසන්සුන් තත්වයක් මැද පැවැති ජන්ද විමසීමේදි අදාළ පනත ජන්ද 27කින් පරාජයට පත්වී තිබේ. එම අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභාවේ නොසිටි අතර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කළ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top