ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට ලිපියක් භාරදී ඇතැයි වාර්තා වේ.
අද පස්වරුවේ තමන්ට අදාළ ලිපිය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදී ඇති අතර, අදාළ ඒකාබද්ධ ඉල්ලා අස්වීමේ ලිපියට අනුව සැප්තැම්බර් 7 වන දා සිට ඔවුන්ගේ ඉල්ලා අස්වීම බලාත්මක වනු ඇති