නව බුද්ධ ශාසන අමාත්‍යවරයා වැඩ භාර ගනී

නව බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (31) දින සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගෙන තිබේ. මෙම අවස්ථාවට දුෂ්මන්ත මිත්‍රපාල , සුමේධා ජී ජයසේන යන නියෝජ්‍ය අමාත්‍යවරුන් ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top