ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු ලේකම් නාවික හමුදාපති හමුවෙයි..

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ෆ්රාන්ස් ඇඩම්සන් මෙ‍නවිය ඊයේ (02) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සාකච්ඡා කළ බවද වාර්තාවේ. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්රයිස් හැචීසන් මහතා ද සහභාගිවී තිබේ.

DSC_1247

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top