අධික වැසි සමග දිස්ත්‍රික්ක 4කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින අධික වැසි සමග දිස්ත්‍රික්ක 4කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. කෑගල්ල, කළුතර , රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

නාය යාමේ අවදානම හෙතුවෙන් යටියන්තොට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් කිහිපයක් ඉවත් කර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top