වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධියේ සාක්‍ෂිකරුගේ නිවසට වෙඩි ප්‍රහාර

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම වෙඩි තැබීම පිටුපස වැලිකඩ බන්ධනාගාර ඝාතන සිදුවීමට චෝදනා ලැබූවන් සිටින බව සුදේශ නන්දිමාල් සිල්වා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top