ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝදනය මෙන්ම V2025 ප්‍රතිපත්ති සහ ආර්ථික දැක්ම සම්බන්දයෙන් මෙහිදි අවධාණය යොමු කිරිමට නියමිත බව ද වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විමට නියමිතයි.