පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් අද (9) දින බැඳුම්කර කොමිසම හමුවට පැමිණ තිබේ. එම කොමිසම ඊයේ (08) දිනයේදී අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් පැය 08ක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර තිබුණි.