තමිල්නාඩුවේ සිට ශ්‍රී ලාංකික සරණාගතයන් 25ක් යළි දිවයිනට

return යළි - නැවතයුද්දය හේතුවෙන් අවතැන්ව ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 25 දෙනෙකු එළඹෙන අගහරුවාදා (25) දින දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන්ව මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ඔවුන් මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව, මාතලේ සහ කිළිනොච්චිය යන ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් බව වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය කාල වකවානුව තුල ඉන්දියාව තුළ සිටි ඉන්දිය සරණාගතයින් දිවයිනට ගෙන්වා ගැනීම සිදු කෙරිණි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top