නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ 41ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයන් 41 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරු මත උතුරු ,නැගෙනහිර සහ වයඹ නාවික විධානයන්ට අයත් නාවික නිලධාරින් කළ වැටලීමකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, සුදු මෝරුන් ඇල්ලූ පුද්ගලයින් 7 දෙනෙකු සහ කැස්බෑ මස් ළග තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top