ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වටලීමකින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී රිවෝවර් වර්ගයේ ගිනි අවියක් සහ හිස් පතුරම් කොපි දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top