හෙරෝයින් සමඟ සැකකරුවන් තිදෙනෙකෙු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වැල්ලම්පිටිය , රත්මලාන හා බොරැල්ල ප්‍රදේශයවල පදිංචිකරුවන් බව වාර්තාවේ. වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකරුවන් මාලිගාකන්ද සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.