උතුර හර්තාලයකට සූදානම් වෙයි..

black හර්තාල්උතුරේ අනිද්දා (25) දින හර්තාල් ව්‍යාපාරයකට ඇරයුම් කර තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හෙළාදැක ලබන අඟහරුවාදා දින උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බවට දෙමළ දේශපාලන පක්‍ෂ එක්ව ඇරයුම් කර තිබේ.

අද සවස යාපනයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top