SRILANKAN NEWS

දුම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල සිරකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

දුම්බර සහ වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටින මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින සිරකරුවන් පිරිසක් තම දඞුවම් ලිහිල් කරන්නැයි ඉල්ලා ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. සිරකරුවන් 300කට අධික පිරිසක් මෙලෙස ආහාර වර්ජනයට එක්ව සිටින බවද වාර්තාවේ.