විදුලිය අඛණ්ඩව සැපයීමට ඔනෑම මොහතක හමුදාව සූදානමින්

රටේ අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක අඛණ්ඩව විදුලි සැපයුම වෙනුවෙන් මැදිහත්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි. හමුදා භට කණ්ඩායම් 89ක් දැනටමත් සූදානම් කර ඇති බවත්, ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් මේ සම්න්‍ධයෙන් කටයුතු කිරීමට සූනාමින් සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසා තිබේ.

මේ අතර, තම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව විදුලිබල වෘත්තීය සමිතිය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top