දකුණු ඉන්දියාවේ ඝාතනයට ලක්වූ වෛද්‍ය ශිෂ්‍ය අනිත්තා සහ බෙන්ගලූර් ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනයට ලක්වූ මාධ්‍යවේදිනී ගෞරි ලංගේෂ්ට යුක්තිය ඉල්ලා අද (16) දින යාපනයේදී අත්පත්‍රික බෙදීම වැඩසටහනක් සිදු කෙරුණි. සමාජ නීතිය සඳහා වූ මහජන ව්‍යාපාරය විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.

