පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් චෝදනා මත ත්‍රිකුණාමලයේ තරුණයෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාලමය, ඉරක්කන්ඩි ප්‍රදේශයේ ඊයේ (15) දින පොලිසිය විසින් සිඳුකළ වැටලීමකින් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් චෝදනා මත තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉරක්කන්ඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

තමන්ට ලැබුණෙු රහසිගත තොරතුරක් මත සිඳුකළ වැටලීමකින් අනතුරුව එම තරුණයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top