20 වැනි සංශෝධනයට සහාය ලබාදීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි..

20 වැනි සංශෝධනයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ. රජය විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනයට සහාය ලබාදීමට තීරණය කර ඇති බව එම පක්‍ෂය ප්‍රකාශ කර තිබේ.

මීට පෙර ඉදිරිපත් කළ සංශෝධනයේදී අඩුපාඩු කිහිපයක් තිබූ බවත්, එය සංශෝධනය කිරීමෙන් අනතුරුව එයට සහාය පළ කිරීමට තීරණය කළ බව පක්‍ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top