ඇඹිලිපිටිය මාර්ගයේ සිඳුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්‍ෂයට

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ කොළඹගේආර විද්‍යාලය අසළ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබු අදාල කාන්තාව ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩවලව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top