ඉන්දියානු රජයෙන් ප්‍රදානය කළ මුහුදු නිරීක්‍ෂණ නෞකාව කොළඹට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා ඉන්දියානු රජය මගින් ප්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ඊයේ (16) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. මෙම නෞකාව CG 60 වශයෙන් නම් කොට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට එක් වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top