අතුරුදන්වූවන් පිළිබඳ ගිවුසම අතීතයට බලපාන්නේ නැහැ – අගමැති

අතුරුදන්වූවන් පිළිබද සොයා බැලීමේ ගිවිසුම අනාගතයට බලපාන ආකාරයට සකසා ඇති බවත්, කිසිවිටෙකත් එය අතීතයට බලපාන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එම පනත මෙම වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු ක්‍රියාත්මක වන බවද හෙතෙම පවසා තිබේ.

මෙම නිවේදනය මගින්, ලබන ඔක්තෝම්බර් මසට පෙර සිඳුවූ අවසන් යුද්දය පැවැති කාලයේ අතුරුදන්වූවන් ගැන හෝ, නැතිනම් 1983ට පසු අතුරුදන්වූවන් ගැන හෝ ශ්‍රී ලංකාව විසින් පිළිගත් ජාත්‍යන්තර ගිවුසුමෙන් කිසිඳු බලපෑමක් නැති බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top