වැලිකඩ ප්‍රදේශයේදී හෙරෝයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

වැලිකඩ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව වැලිකඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී හෙරොයින් ග්රෑම් 30යි මිලිග්රෑම් 200ක් සොයා ගෙන ඇති අතර, සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top