හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි අත්අඩංගුවට : අධිකරණයෙන් ඇප

නවසීලන්තයේ රැකියාවක් ලබාදෙන බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 30ක් ලබාගෙන ඔහුව රවටා ඇති බවට ලද චෝදනාවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි මහතා හලාවත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල චෝදනාව සම්බන්‍ධයෙන් වික්ටර් ඇන්තනි මහතා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top