අතුරුදන්වූවන් පිළිබඳ පනත් කෙටුම්පතේ විවාදය කල්දමයි

ලබන 21වනදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත එදින පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නේද යන්න සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡාකොට මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top