මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රීන් මහතා සාක්කි දීම සඳහා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට අද (19) පැමිණ තිබේ. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සාක්ෂිය අත්‍යාවශ්‍ය සාක්ෂියක් වන හෙයින් ඔහුගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා පසුගිය 13 වනා කොමිස හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණි.