ශ්‍රීලනිප රැක ගන්න කොන්දේසි විරහිතව සියළු දෙනා එක්විය යුතුයි – චන්ද්‍රිකා

chandrika_චන්ද්‍රිකාශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලුම පාක්ෂිකයින් කොන්දේසි විරහිතව එක්විය යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

හිටපු ජනපතිණි චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් මේ බව පවසා තිබේ.

පක්‍ෂය ආරක්‍ෂා කර එක්සත් කිරීමට සියළු පාක්‍ෂියන්ගේ සහාය ඉතා අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top