මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට කොස්ගොඩ, දූවේමෝදර ප්‍රදේශයේදී පැන තරුණයෙකු සියදිවි හානි කරගෙන තිබේ.
මියගොස් ඇත්තේ කොස්ගොඩ, මහපැලෑන ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙකි. අනතුර සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.