මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් අද සිට

කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (23) සිට ආරම්භ කරන බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

සිවිල් ඇඳමින් සැරසුණු පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගනිමින් ඉදිරි කාලය තුළ මෙම විශේෂ මෙහෙයුම සිදුකෙරෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top