අද විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක්

විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් අද කැඳවා ඇති අතර කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පස්වරු 1ට රැස්වීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණයට අදාළව ආඥා පනත් තුනක් සංශෝධනය කර සම්මත කරගැනීම සඳහා මෙම විශේෂ පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top