ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110කින් ඉහළ දමන බව ගෑස් සමාගම් පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල අද රාත්‍රියේ සිට වැඩිවනු ඇත. ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් මෙලෙස ගෘහස්ත ගෑස් මිල ඉහළ දමා තිබේ.