අක්මීමන දයාරතන හිමි සම අරඹේපොළ රතනසාර හිමියන් අපරාධ කොට්ඨාශයට

ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්ට එරෙහිව ප්‍රකෝපකාරී ලෙස හැරසිරීමේ සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ජාතික බලමුලුව සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් සහ අරඹේපොළ රතනසාර හිමියන් හෙට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

එදින පැවැති විරෝධතාවයේදී පිරිසක් ප්‍රකෝපකාරීව හැසිරී එම නිවසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවත්, රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු ද ඉන් තුවාල ලැබූ බවත් පොලිසිය සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top