ගම්මන්පිලට එරෙහි මූල්‍ය වංචා නඩුව විභාගයට ගැනේ..

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිතා කරමින් ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගේ සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක් වංචා කළ බවට මහින්ද පිලේ මන්ත්‍රී උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන මහත්වරුන්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා හමුවේ ඊයේ (03) විභාගයට ගෙන තිබේ.

විවෘත අධිකරණයේ දී විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත්‍රය ඔවුන්ට කියවා බාර දෙනු ලැබු අතර අදාළ නඩුව විභාගයට ගැනීමට විනිසුරුවරයා තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top