පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට

පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05 දා) නිකුත් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එච්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා මාධ්‍යට ඊයේ (03 දා) පැවසීය.

ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

පසුගිය අගෝස්‌තු මස පැවති මෙම විභාගයට අයෑදුම්කරුවන් තුන් ලක්‌ෂ පනස්‌ හය දහසක්‌ පමණ පෙනී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top