වැඩබලන අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස්

171a6986a7c9abcc2b02e689c1993f66_xlවැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පත් කොට ඇත.

ඒ මහතා ඊයේ (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top