හෙරොයින් සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී හෙරොයින් සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ගන්දර, ගොකරැල්ල, වත්තල සහ මරදාන යන ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 20ක ප්‍රමාණයක් සෙයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top