කාත්තාන්කුඩිය දී රු. ලක්‍ෂ 60ක් වටිනා රත්‍රං සහ මුදල් සොරකම් කළ 4ක් අත්අඩංගුවට

කාත්තාන්කුඩි, කල්ලඩි ප්‍රදේශයේ නිවසකින් රුපිලය් ලක්‍ෂ හැටක් වටිනා රත්‍රං සහ මුදල් තොගයක් සොරකම් කළ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අදාළ සොරකමට එම නිවසේ කුලී පදනම මත රැඳී සිටි තිදෙනෙකු ද සම්බන්‍ධ බව පොලිසිය සඳහන් කරයි.

නිවසේ හිමිකරුවන් නිවසින් පිටතට ගිය අවස්ථාවකදී මෙම සොරකම සිඳුකර ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top