මනෝ ගනේෂන්ගෙන් බැසිල්ට අභියෝගයක්..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කල්පිටිය ප්‍රදේශය දූපත් පෙළක් විදේශ රටවලට විකුණා දැමීමට නියමිතව තිබු බවත් එම ප්‍රකාශය වැරදි නම් ඔප්පු කර පෙන්වන ලෙස අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අභියෝග කර තිබේ.

හම්බන්තොට ඉකුත්දා පැවති විරෝධතාවය සම්බන්‍ධයෙන් අද (8) දින අදහස් ප්‍රකාශ කරමින් මනෝ ගනේෂන් මහතා මේ බව පවසා තිබේ.

ඉකුත් පාලන සමයේදි රටේ භූමිය පමණක් නොව රට වටා මුහුද ද විකුණා දැමූ බවත්, දිවයිනේ කිසිඳු බිම් අඟලක් හෝ විකුණා නොමැති අතර පසුගිය රජය විසින් ලබාගත් ණය පියවීමට රාජ්‍ය දේපළ බදු දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top