ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ලබන 25 තෙක් රිමාන්ඩ්..

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුව වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට පත් ශලීල මුණසිංහ මහතා ඊයේ (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර එහිදී මෙම අය බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය විසින් නියෝග කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top