මලික්-කබීර් බැඳුම්කර පිළිබඳ ජනපති කොමිසමට

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ වනවිට ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.‍

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

පසුගිය දිනවල විවිධ සාක්ෂිකරුවන්ගෙන් සිදු කළ සාක්ෂි විමසීම්වලදී මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන්ගේ නමි කියැවිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top