තොරතුරු පනත ලබන වසරේ සිට ක්‍රියාත්මකයි –

gayantha-karunathilaka ගයන්තතොරතුරු දැන ගැනීමේ පනත ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

තොරතුරු දැන ගැනීමේ පනත ලබන වසරේ පෙබරවාරී මස 04 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවත්, එ් සඳහා වන සියලු කටයුතු මේවන විට කඩිනමින් සිදුකරගෙන යන බවද හෙතම පවසා තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත සමහර රටවල සම්මත වුණත් ක්‍රියාත්මක වෙන්න අවුරුඳු ගණනක් යන බවත් කෙටි කාලයක් ඇතුළත අපේ රටේ මේ පනත ක්‍රියාත්මක කරන්න හැකි වනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top