රන්ජන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වනදාට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධීකරණය අද නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය අගොස්තු මස 21 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි පවසමින් ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

අධිකරනයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශ්වයන් දෙකක් විසින් ගොනු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top