මහින්දගේ උපන් දිනය දා අලුත් පක්ෂය බිහිවෙයි

news-1 නව අලුත්හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වන නොවැම්බර් මස 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්‍ෂය ආරම්භ කිරීමට ඇති බව පැවැසේ. ලබන 18 වැනිදාට මහින්ද රාජපක්‍ෂ මහතාගේ 71 වැනි උපන් දිනයවීම විශේෂත්වයකි.

නව පක්ෂ ආරම්භ කිරීම වෙනුවෙන් රටපුරා සියලු මැතිවරණ කොට්ඨාශ නියෝජනය වන පරිදි සාමාජිකයින් ලක්ෂ 10ක් බඳවා ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් කර තිබේ. මේවන විටත් එම ආසන නියෝජනය වන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආසන සංවිධායකවරුන් පත් කර ඇති අතර නව දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ද පැවැසේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top