ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩසටහන් සඳහා ජපාන සහයෝගිතා බැංකුවේ පූර්ණ සහය

මෙරට ආර්ථික වැඩසටහන සඳහා පූර්ණ සහය දක්වන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා බැංකුව පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක කළමනාකාර අධ්‍යක්ෂ ටඩාෂි මයීඩා මහතා සහ මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර පැවැති හමුවේ දී මේ කරුණු අනාවරණය විය.

ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සංඛේතවක් කරමින්, ඉදිරි කටයුතු පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා කිරීම සඳහා ටඩාෂි මහතා ඇතුළු එම බැංකුවේ දූත පිරිසක් එළඹෙන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top