ඉන්දියාව සමග වූ පළමු එක්දින තරඟයෙන් නවසීලන්තයට ජය

ඉන්දියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 280ක් ලබාගත් අතර, එහිදී විරාත් කෝලි ලකුණු 121ක් ලබාගත්හ. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 284ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළ අතර, නවසීලන්තය වෙනුවෙන් ටොම් ලෙතම් නොදැවී ලකුණු 103ක් සහ රොස් ටේලර් ලකුණු 95ක් ද රැස් කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top