පොදු සමා කාලය අද සිට

මෙම වසරේ පළමු පොදු සමා කාලය අද(23) දිනයේ සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාව පවසයි.

මෙම පොදු සමා කාලය නොවැම්බර් මස 15 වන දින දක්වා ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top