ජනපති දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීට එක්වෙයි..

කටාර්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස ඊයේ (25) පස්වරුවේ දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීමට එක් විය.

දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය සතුව ඇති කලා එකතුව ලෝකයේ ඇති විශාලතම ඉස්ලාමීය කලා නිර්මාණ එකතුවලින් එකක් වන අතර ලෝහ, පිඟන්, ස්වර්ණාභරණ, ලී, වීදුරු, රෙදිපිළි හා කාසිවලින් යුත් භාණ්ඩ එකතුවක් ද එම ප්‍රදර්ශන භාණ්ඩ අතර වේ.වාර්ෂිකව කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ සහ අසිරිය නැරඹීම සඳහා සිය දහස් ගණනක සංචාරකයින් එහි පැමිණෙති.

02

04

06

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top