මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව පිළිබඳව කෝප් කමිටුව විසින් සකස් කළ වාර්තාව හෙට සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.
ඊයේ (26) පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුවේදී එම වාර්තාව සම්බන්ධයෙන් අවසන් වශයෙන් එකඟතාවයට පැමිණ තිබේ.