විශ්‍රාම ගිය යුධ හමුදා නිලධාරයෙක් හමුදාව විවේචනය කිරීම වරදක්

යුධ හමුදාවේ සේවය කළ නිලධාරියෙක් හෝ සුළු සේවකයෙක් ව්ශ්‍රාම ගිය පසු යුධ හමුදාව විවේචනය. කරනවානම් එය බරපතල වරදක් හැටියට තමන් දකින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය.

එසේ වවේචනය කරන ගැටළු ඔහු සේවය කරන කාලයේම විසඳීමට උත්සහ දැරිය යුතු බවද ඔහු පැවැසීය.

ජාතික රුක් රෝපණ මාසය නිමිත්තෙන් වැලිකන්ද කන්ද කාඩු යුධ හමුදා ගොවිපළේ (27දා) රුක් රෝපණය කිරීමේ යුධ හමුදා නිල උත්සවයට එක්වෙමින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top