සයිටම් පිළිබඳ ආණ්ඩුවේ යෝජනාව වංචාවක් – ජනතා විමුක්ති පෙරමුණ

සයිටම් අහෝසි කළ යුතු යැයි මතුපිටින් පිළිගෙන ආණ්ඩුව සිදුකර ඇත්තේ එය අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වාගෙන යාමට වංචාකාරි උපක‍්‍රමයක් යොදාගැනීම යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එමගින් ආණ්ඩුව මුළුමහත් රටම රැවටීමට උත්සහ කරන්නේ යැයි ද ජවිපෙ චෝදනා කර තිබේ.

පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ බලධාරීන් ප‍්‍රකාශ කරමින් සිටියේ, කිසිසේත් සයිටම් අහෝසි නොකරන බවයි. දැන් මෙම යෝජනාවලිය මගින් සයිටම් අහෝසි කළ යුතු බව ආණ්ඩුව විසින් පළමු වරට පිළිගනු ලැබ තිබේ. එය සයිටම් අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළ සියලූ දෙනා ලැබූ ජයග‍්‍රහණයක් බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් නිතුත් කළ නිවේදනය පහත දැක්වේ.

Image may contain: text

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top