අණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව පිළිබඳ දෙවැනි දින විවාදය අද

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාතාවේ යෝජනා පිළිබඳ විවාදයේ දෙවැනි දිනට යෙදෙන විවාදය   අද (31) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී  ආරම්භ වෙයි.

ඊයේ (30) දිනය දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයේ ඉදිරිපත් කර තිබූ යෝජනා පිළිබඳව පක්ෂ ස්ථාවරය මෙන් ම, මැති ඇමැතිවරු විවාදයට එක්වෙමින් අඳහස් දැක්වීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top